එළවලු මිල ඉහළට
Sunday, 29 December 2024 - 10:41 | Views - 512
ඉකුත් සතියට සාපෙක්ෂව අද(29) වන විට දේශිය වෙළෙඳපොළේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.
රුපියල් 160 ක සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් මේ වන විට රුපියල් 300ත් 400ත් අතර මිලකටත්, අනෙකුත් සෑම වර්ගයේම එලවළු කිලෝවක්ම රුපියල් 500ත් 800 ත් අතර සිල්ලර මිලකටත් අලෙවි වන බවයි වෙළෙඳුන් සඳහන් කළේ.
Share This Article