හදින් හද කැටිව බැඳෙන සෙනෙහස සමඟින් සාමයේ පණිවිඩය රැගෙන ආ ඒ අසිරිමත් නත්තල අදයි..
Wednesday, 25 December 2024 - 8:02 | Views - 279
මේ උදා වූ දවස හරිම විශේෂයි..

මීට වසර 2024කට පෙර ශුද්ධ වූ බෙත්ලෙහෙම නගරයේ දිළිඳු ගව ලෙනක උපන් ජේසු සමිඳාණන් සිහිපත් කෙරෙන ඒ අසිරිමත් නත්තල අද මැදියම් රාත්‍රියේදී උදා වුණා..

නත්තල පිළිගැනීම වෙනුවෙන් දිවයින පුරා විසිරී සිටින කිතුණු බැතිමතුන්, මහත් බැතියෙන් සූදානම් වන අතර ඒ වෙනුවෙන් ඔවුන්ගේ නිවැස් වගේම දේවස්ථාන වර්ණවත් ලෙස සැරසීම මේ උත්සව සමයේ විශේෂ අංගයක්..

එසේම දිවයිනේ බොහෝ නගර මෙන්ම ප්‍රසිද්ධ ස්ථාන රැසක් සාමයේ සුබ පණිවිඩය රැගෙන ආ ජේසු සමුඳුගේ උපත වෙනුවෙන් විචිත්‍රවත් වී තිබුණා.. ඒ අතර කාර්‍යබහුල කොළඹ නගරය විශේෂයි..

හදින් හද කැටිව බැඳෙන සෙනහස සමගින් සාමයේ පණිවිඩය රැගෙන එන ඒ අසිරිමත් නත්තල ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා.."
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top