ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසු හදිසියේම ලයිව් ආ කසුන්.. (Video)
Monday, 23 December 2024 - 14:11 | Views - 326
පසුගිය දිනවල ආන්දෝලනයට තුඩුදුන් සිද්ධිය ගැන සමාජ ජාලා පිටු හරහා කසුන් මේ විදිහට තවත් කතාවක් කියනවා..

පසුගිය දිනක නිවස අසල වෙළඳසැලකට ගිය කසුන් අතුරුගිරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නේ තම අනන්‍යතාව තහවුරු කරගන්නට සමත් කිසිවක් ඔහු ළඟ නොතිබුණ නිසායි..


ඒ කතා කොහොම වුණත්, කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ මේ වෙද්දී රටක් හඳුනන ලේඛකයෙක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. පසුගිය ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වැඩියෙන්ම අලවිවුණ සීනි මුරුක්කු පොත කසුන්ගේ..

ඉතින් ඔහු ගැන නොදන්නේ කවුද..? ඒත් මේ වෙද්දී කසුන්ට තවමත් පොලිසියෙන් සිදුවන්නේ අසාධරණකම් විතරක්මද..? මෙන්න ඒ ගැන ඔහු කියූ කතාව..  





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top