ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසු හදිසියේම ලයිව් ආ කසුන්.. (Video)
පසුගිය දිනවල ආන්දෝලනයට තුඩුදුන් සිද්ධිය ගැන සමාජ ජාලා පිටු හරහා කසුන් මේ විදිහට තවත් කතාවක් කියනවා..
පසුගිය දිනක නිවස අසල වෙළඳසැලකට ගිය කසුන් අතුරුගිරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නේ තම අනන්‍යතාව තහවුරු කරගන්නට සමත් කිසිවක් ඔහු ළඟ නොතිබුණ නිසායි..
ඒ කතා කොහොම වුණත්, කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ මේ වෙද්දී රටක් හඳුනන ලේඛකයෙක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. පසුගිය ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වැඩියෙන්ම අලවිවුණ සීනි මුරුක්කු පොත කසුන්ගේ..
ඉතින් ඔහු ගැන නොදන්නේ කවුද..? ඒත් මේ වෙද්දී කසුන්ට තවමත් පොලිසියෙන් සිදුවන්නේ අසාධරණකම් විතරක්මද..? මෙන්න ඒ ගැන ඔහු කියූ කතාව..