2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් මෙන්න
Thursday, 19 December 2024 - 8:59 | Views - 285
2024(2025) - අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය පවත්වන දිනයන් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.ඒ අනුව, 2025 මාර්තු මිස 17 වන දින සිට 2025 මාර්තු මස 26 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි එහි සඳහන් වන්නේ.මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1911, 0112784208, 0112784537, 0112786616 යන දුරකතන අංකවලට ඇමතීමෙන් ලබාගත හැකියි.

Share This Article