වාහන ආනයනයට අවසර , නව වසර ගැන ලැබුණු සුබ ආරංචිය මෙන්න
Wednesday, 18 December 2024 - 14:36 | Views - 291

පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක පවසනවා.

ජනපතිවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ, අද(18) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

එහිදී ජනපතිවරයා සඳහන් කර සිටියේ මෙවැනි අදහසක්..

"මේ නිසා අප නැවත ඩොලර් අර්බුදයකට මුහුණ දේවි යැයි සැකයක් තියාගන්න එපා. අප මහ බැංකුව සමග දීර්ඝ සාකච්ඡාවක් කොට වාහන ආනයනය සඳහා පිටමං වන ඩොලර් ගැන ඇස්තමේන්තුවක්කර තිබෙනවා. ඒ කොච්චර ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙනවද කියලා අපි සැලකිල්ලට භාජනයකර තිබෙනවා.නමුත් අපි විශ්වාස කරනවා අපේ රටේ ආර්ථිකය උද්දීපනයක් ඇති කරන්න නම් වාහන වෙළඳපොළ විවෘත කරන්න කටයුතු කරන්න ඕනි. ඒ නිසා අපි ඒ පිළිබඳව දැඩි ස්ථාවරයකින් යුක්තව වාහන වෙළඳපොළ විවර කරන්න අපි කටයුතු කරනවා.'' 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top