අදත් ඩොලරය වෙනස් වෙලා
Tuesday, 17 December 2024 - 15:47 | Views - 430
ඊයේ(16) දිනට සාපේක්ෂව අද(17) වාණිජ බැංකු වල ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.
ඒ අනුව, ශ්රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.4435ක්.
විකුණුම් මිල රු. 295.0915ක් ලෙස ඉහල ගොස් තිබෙනවා.
Share This Article