හිටපු කථානායක අශෝක රන්වල ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූ බවට ගැසට්ටුවක්
Tuesday, 17 December 2024 - 7:33 | Views - 397
දෙසැම්බර් 13 වැනිදා සිට අශෝක සපුමල් රන්වල පාර්ලිමේන්තුවේ කථානායක ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූ බව නිවේදනය කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර, අද (17) දින නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.
Share This Article