රැජිනක් වගේ හිටපු ඇයට, මේ වගේ ඉරණමක්..? ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන නවතම විස්තර.. (Photos)
Wednesday, 11 December 2024 - 15:47 | Views - 723

පසුගිය දිනවල වැඩිපුර කතා වුණු චරිතයක් තමයි ක්ලබ් වසන්ත කියන්නේ.

අතුරුගිරිය සිදු වූ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් ද මෙම අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලැබුවා.

ඉතින් මේ කියන්න යන්නේ මැණික් ගැන නවතම තොරතුරු ටිකක් , මේ ජීවිතේ වෙනස් වෙන්න බොහොම ටික කාලයක් ඇති, කොහොම වුණත් වසන්තගේ පවුලටත් වුණේ ඒ වගේ දෙයක් කියලා තමයි දන්නා හඳුනන කොයි කවුරුත් කියන්නේ..

මැණික් මේ වෙන කොට , සිංහල බෙහෙත් කරමින් ඉන්න බවත්, දැනට සුව අතට පත්වෙමින් ඉන්නවා කියලාත් තමයි ආරංචිය. 

No description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top