කිරි හොද්දටයි , පොල් සම්බෝලයටයි මොකද වුණේ ?
Wednesday, 11 December 2024 - 12:01 | Views - 158
වෙළඳපොළේ මේ වන විට පවතින අධික පොල් මිල හමුවේ දිවයින පුරා ආපනශාලාවල ආහාර නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව, ඇතැම් ආපනශාලාවල කිරි හොදි සහ පොල් සම්බෝල සකස් කිරීම මෙන්ම නිෂ්පාදනයද 60%කින් පහළ ගොස් ඇති බව වාර්තා වෙන්නේ.
Share This Article