හඳුනා නොගත් උණ රෝගයෙන් , මියයන පිරිස ඉහළට..
Wednesday, 11 December 2024 - 11:51 | Views - 344

හදිසි උණ රෝගයක් හේතුවෙන්, යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් 4 දෙනෙකු දින දෙකක් තුළ මියගොස් තිබෙනවා. යාපනය රෝහල් අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති කියා සිටියේ, මේ සම්බන්ධයෙන් මේවන විට පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වන යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, 32 හැවිරිදි නාවට්කුලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ 28 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම අනෙක් පුද්ගලයා යාපනය - වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂණ හේතුවෙන්, මොවුන් රෝහල්ගත කර තිබුණා.

මේ වන විට ඔවුන්ගේ ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙන අතර, වෛද්‍යවරු සැකකරන්නේ මෙය මී උණ හෝ වෙනත් වෛරස් තත්ත්වයක් විය හැකි බවට යි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top