රැකියාවක් තවමත් නැත්නම් ඔබත් හෙට මෙතනට යන්න
Wednesday, 11 December 2024 - 9:50 | Views - 329

වත්තල ප්‍රදේශයේ විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන් ඉලක්ක කරමින් ‘ප්‍රාදේශීය රැකියා වෙළඳපොළ’ හෙට (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අදාළ වෙළඳපොළ සංවිධාන කර ඇත්තේ, මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුව, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහා වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වයි.

පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශාලාවේදී එය පැවැත්වෙන බව සඳහන්.

එහිදී විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන් පෞද්ගලික අංශයට අයත් ඇඟලුම්, බැංකු, රක්ෂණ, ඉදිකිරීම් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි මෙන්ම විදේශයන්හි රැකියා අවස්ථා සඳහා යොමු කිරීම ද සිදුවෙනු ඇති.

එසේම, අදාළ ක්ෂේත්‍රවලට අයත් පෞද්ගලික අංශයේ ආයතන රැසක් එදිනට සහභාගී වීමට ද නියමිතයි. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top