හිඟ හාලට ආ නව ගැසට්ටුව මෙන්න
Tuesday, 10 December 2024 - 10:43 | Views - 296
උපරිම සහල් සිල්ලර මිල සහිත ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.ඒ අනුව,සුදු / රතු කැකුළු සහල් සඳහා උපරිම තොග මිල රුපියල් 215යි උපරිම සිල්ලර මිල රුපියල් 220යිනාඩු සහල් සඳහා උපරිම තොග මිල රුපියල් 225යි උපරිම සිල්ලර මිල රුපියල් 230යිසම්බා සහල් සඳහා උපරිම තොග මිල රුපියල් 235යි උපරිම සිල්ලර මිල රුපියල් 240යිකීරි සම්බා සඳහා තොග මිල රුපියල් 255යි උපරිම සිල්ලර මිල රුපියල් 260යිආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලකැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 210යිනාඩු සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 220යිසම්බා සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 230යිඑම ගැසට්ටුව පහතින් දැක්වෙනවා.


Share This Article