ගිනස් පොතට ගිය අපේ මැණික්.. (Video)
Monday, 09 December 2024 - 13:41 | Views - 398

ශ්‍රී ලාංකිකයෙකු සතු දුර්ලභ වර්ගයේ මැණික් ගල් දෙකක් ගිනස් වාර්තා පොත් අතරට පසුගියදා එක් වුණා.


ඒ, දැනට ලෝකයෙන් හමු වූ විශාලතම මැණික් ගල් විශේෂ දෙකක් ලෙසින්.

ශ්‍රී ලාංකිකයෙකුට අයත් මෙම විශේෂ මැණික් ගල් දෙක සඳහා පසුගියදා ගිනස් වාර්තා සහතික පත්‍ර නිකුත් කර ඇත්තේ ලෝකයේ ඇති විශාලතම බ්ලැක් ස්ටාර් සෆායා සහ ග්‍රීන් බ්‍රෙරි කැට්ස් අයි නැමැති මැණික් ගල් දෙක සඳහායි.

එය මේ වනවිට ලෝකයෙන් හමු වූ එම වර්ගයේ විශාලතම හා දීප්තිමත්ම මැණික්ගල් දෙකවන අතර, එම ගල් දෙකේම හිමිකරු ශ්‍රී ලාංකිකයෙකු වීම විශේෂත්වයක්.

ඒ අනුව, බ්ලැක් ස්ටාර් සෆායා මැණික කැරට් 3,621.35ක බරින් යුක්ත වන අතර, කැට්ස් අයි ග්‍රීන් බ්‍රෙරි මැණික කැරට් 854.95ක බරකින් යුක්තයි. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top