සති දෙකෙන් , පොල් දෙනවා 130 ට ?
Wednesday, 04 December 2024 - 15:23 | Views - 344

ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130 මිලකට ලබා දීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කළේ ,

මෙසේ පොල් ගෙඩි ලක්ෂ දහයක් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි.

අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ,

"පොල් නිෂ්පාදනය සම්බන්ධයෙන් රජයට අයිති ආයතන පද්ධතියක් තිබෙනවා. රජයේ වතු වල පොල් නිෂ්පාදන නාගරික ජනතාවට රුපියල් 130 ට විකුණන්න අප කටයුතු කරනවා.

එමෙන්ම දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් රුපියල් 220 මිලකට මුදා හැරීමට සහල් මෝල් හිමියන් එකඟ වී තිබෙනවා " 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top