ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන ඇසෙන අලුත්ම ආරංචිය
Wednesday, 04 December 2024 - 9:58 | Views - 438
ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්ර වසන්ත පෙරේරාගේ පවුල මීට වසරකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.
කොහොම වුණත්, මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.
එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්රතිකාර ලැබුවා.
මේ වන විට ඇය සුවය ලබා නිවසට ගොස් සිටියත්, තවමත් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලබා නොමැති බවටයි වාර්තා වන්නේ.
Share This Article