පොලිසියේ ඉහළ පුටු රැසකට ස්ථාන මාරු
Tuesday, 03 December 2024 - 7:51 | Views - 350
ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් අනුමත කර තිබෙනවා.ඒ අතර, නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු 32 දෙනෙකු, පොලිස් අධිකාරීවරු තිදෙනෙකු සහ සහ වැඩබලන පොලිස් අධිකාරීවරයෙක් ඇතුලත්.මීට අමතරව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරු සිව් දෙනෙකු හා සහකාර පොලිස් අධිකාරීවරු හත් දෙනෙකු සඳහාද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.එම නිවේදනය මෙතැනින්,
Share This Article