පියයුරු පිළිකා මරණ ඉහළ ගිහින්..
Thursday, 26 September 2024 - 9:53 | Views - 286

ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන්, සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්, එහි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මේ බව සඳහන් කළා.

වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවත්, පියයුරු පිළිකා කල්තියා හදුනා ගැනීමෙන් එමඟින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බවත් ඇය එහිදී සඳහන් කළා.

ඒ අතරින්, 125ක් පමණ පිරිමි පුද්ගලයින් වන බවද සඳහන්.

වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු ,

"පියයුරුවේ ඇති වෙන යම් ගැටිත්තක්. වළ ගැසීමක්. එහෙමත් නැත්නම් සමේ වර්ණයේ වෙනසක්. සම ඝන වීමක්. තව දුරටත් කිව්වොත් කිහිල්ලේ ඇති වෙන යම් ගැටිත්තක්. තන පුඩුවේ ඇති වෙන වෙනස්කම්. මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි. ඒ සඳහා, අපි පහසුකම් සපයන සායන කිහිපයක් තියෙනවා. එකක් සුව නාරි සායනය, සුව දිවි සායන තියෙනවා රෝහල්වල. ඊළඟට රෝහල්වල තියෙනවා පියයුරු සායන. මේ හැරුණු කොට ශල්‍ය සායනයකින් පියයුරු පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා."
Share This Article
Hiru Tv Blog
මුලුතැන්ගෙයක අනිවාර්‍ය කුළු බඩුවක්නෙ...
Hiru Tv Blog
නාන්න වඩාත් සුදුසුම උදේ කාලයේද? නැතිනම්...
Hiru Tv Blog
හැම කෙනෙක්ගේම සිරුරේ වේදනා ඇතිවෙන එක...
Hiru Tv Blog
ඇත්තටම මොකද්ද මේ ලේ මදිකම කියන්නෙ.  අපි...
Hiru Tv Blog
කැස්ස, පෙනහළු සෞඛ්‍යය සහ සෙම්ප්‍රතිශ්‍යාව...
Hiru Tv Blog
ඔවුන් දෙදෙනාගේ විවාහයේ තවත් බොහෝ සුන්දර දසුන් ගණනාවක් මේ වෙද්දී සමාජමාධ්‍ය...
Hiru Tv Blog
පියුමාලි එදිරිසිංහ.. දැක්කගමන් කාගේ හිත් නෙත් වසඟයට ගන්න පියුමාලිගේ අපූරු ඡායාරූප...
Hiru Tv Blog
කාලෙකට පස්සේ ඔන්න ඇය ආයෙත් කරලියට ඇවිත්, ඇය කවදටත් වඩා එදා නම් ලස්සනයි..  ඇය...
Hiru Tv Blog
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට...
Hiru Tv Blog
ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම...
Hiru Tv Blog
ඔහු මේ වගේ බොහෝ දේ කරන්න ගොඩක් වෙහෙස වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top