අද පස්වරුවේ අහස බලන්න , මෙන්න සිදුවෙන දේ..
Friday, 20 September 2024 - 11:07 | Views - 989

ආසියා – ශාන්ති­කර කලා­පයේ පිහි­ටුවා ඇති අහස් නිරී­ක්ෂණ මධ්‍ය­ස්ථාන හා අනෙ­කුත් රට­වල ඇති අභ්‍යා­ව­කාශ නිරී­ක්ෂණ මධ්‍ය­ස්ථාන සමඟ මොර­ටුව ආතර් සී ක්ලාක් ආය­ත­ත­නයේ ඇති මෙරට පිහිටි විශා­ලම දුරේ­ක්ෂ­යද සම්බන්ධ වෙමින් අද(20) පස්ව­රුවේ අහස නිරී­ක්ෂණ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරීමට සූදානම්ව පවතිනවා.

මෙවන් වැඩ­ස­ට­හ­නක් මෙරට ක්‍රියා­ත්මක වනුයේ ප්‍රථම වරටයි..

එසේම, මෙම වැඩ­ස­ට­හන මෙර­ටදී ආතර් සී ක්ලාක් ආය­ත­නයේ ජ්‍යෙෂ්ඨ පර්යේ­ෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැද­ග­න්ගොඩ
විසින් මෙහෙ­ය­වනු ලබනවා..

අද පස්වරු 5.30 සිට 7.30 අතර, සිදුවන මෙම කාර්‍ය බොහෝ පිරිසකට මාර්ග­ගත ක්‍රමය ඔස්සේ දැකගැනීමට අවස්ථාව සැලසෙනවා.. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top