අමුතුම තාලේ බරක් තියෙන පුසෙක් හමුවෙලා..
Tuesday, 10 September 2024 - 11:02 | Views - 373

මිනිස් දරුවෙකු තරම් බරැති දැවැන්ත පූසෙක් රුසියාවේ රෝහලක පහළම මාලය තුළ ජීවත්ව සිටියදී පසුගිය සතියේ සොයාගෙන තිබෙනවා.

සත්ත්ව පෙම්වතුන් විසින් බේරා ගන්නා විට ක්‍රොෂික් නම් මෙම පූසාගේ බර කිලෝග්‍රෑම් 17ක්.

මෙම පූසා හමු වූ විට ඇවිදීමට පවා නොහැකි තරම් මහත බවයි වාර්තා වෙන්නේ.

මෙම බළලා ලෝකයේ හොඳම තරබාරු බළලුන් 5 දෙනාගෙන් කෙනෙකු විය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top