දින දහයකට ගිය ගමන.. යළි පැමිණීම ලබන වසරටම කල් යයි..
Sunday, 25 August 2024 - 10:41 | Views - 564
මාස දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිරවී සිටින නාසා ගගනගාමීන් දෙදෙනා යළි පෘථිවියට පැමිණීම ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා කල් දමා තිබෙනවා.

ඒ අනුව, දින දහයක කාලයක් සඳහා එම මධ්‍යස්ථානයට ගිය සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර්ට ට මාස අටක් පමණ එහි රැඳී සිටීමට සිදුවනු ඇති.

ඔවුන් ගමන් කළ ස්පේක් එක්ස් සමාගමේ බෝයිං ස්ටාර්ලයිනර් ගගන යානය පෘථිවියෙන් පිටව ගියේ ජුනි මස 5 වැනිදා යි.

මෙම ගගන යානයේ සිදුවූ අනපේක්ෂිත හීලියම් කාන්දුවීමක් සහ තෙරපුම්කාරකවල දෝෂයක් හේතුවෙන්, සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය් රැඳී සිටීමට සිදුවුණා.

කෙසේ වෙතත්, නාසා ආයතනය නිවේදනය කළේ බෝයිං ස්ටාර්ලයිනර් අභ්‍යවකාශ යානය කාර්ය මණ්ඩලයක් නොමැතිව‍ නැවත පෘථිවියට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව යි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top