සිව් වසරකට පසු , ඔලිම්පික් උළෙලේ ගීතවත් වූණූ සෙලීන්..
Saturday, 27 July 2024 - 11:28 | Views - 873

සෙලීන් ඩියෝන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු පළමු වරට පැරිස් ඔලිම්පික් සමාරම්භක උත්සවයේ දී නැවත වේදිකාවට පැමිණ තිබෙනවා.

ඒ My Heart Will Go On යන ගීතය ගායනා කරමින්, එසේම It's All Coming Back to Me Now ඇතුළු ජනප්‍රිය ගීත රැසක් හේතුවෙන් ඇය ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.

එසේම , ඇයගේ 1995 ඇල්බමය D'eux මෙතෙක් වැඩියෙන්ම අලෙවි වූ ප්‍රංශ භාෂා ඇල්බමයයි.

කෙසේ වෙතත්. ඇය මෙම ගීතය ගායනා කර තිබුණේ, වසර හතරකට පසුව වීම විශේෂත්වයක්.

SPS නම් දුර්ලභ ස්නායු ආබාධයකට ඇය මුහුණ දුන් අතර, එය ඇයගේ කටහඬටත් බලපා තිබුණා.

එසේම, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පවසා ඇත්තේ, '' කැනේඩියානු නිරූපිකාවක්, ඇදහිය නොහැකි දක්ෂතාවක් තිබෙන ඇය අද රාත්‍රියේ එහි පැමිණීමට බොහෝ දේ ජයගත් බවයි. සෙලින්, ඔබ නැවත ගායනා කරනවා දැකීම සතුටක් '' බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top