අප්‍රේල් 8 එක්රැස් වෙන්න බලන් ඉන්න අයට , විශේෂ දැනුම් දීමක්
Sunday, 31 March 2024 - 11:26 | Views - 580
ලෝකයම මේ වෙද්දී කතා වෙන පුවතක් ගැන අලුත්ම ආරංචියක් මේ ..

එළඹෙන අප්‍රේල් 8වැනිදා සිදුවන දුර්ලභ පූර්ණ සූර්යග්‍රහණය නැරඹීමට මේ වන විට විශාල පිරිසක් බලා ඉන්නවා..

ඒ අතරිනුත්, කැනඩාවේ නයගරා ඇල්ල අවට ප්‍රදේශය විශේෂයි.. කැනඩාවේ නයගරා දියඇල්ල අවට කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා..

අප්‍රේල් 8 වනදා සිදුවන දුර්ලභ පූර්ණ සූර්යග්‍රහණය නැරඹීම සඳහා එම කලාපයට විශාල ජනකායක් එක්රැස් වීමේ හැකියාවක් පැවතීම හේතුවෙනුයි බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ..

කැනඩා - ඇමරිකානු දේශසීමාවේ පිහිටා ඇති නයගරා දිය ඇල්ල අවට ප්‍රදේශයට සූර්යග්‍රහණය සම්පූර්ණයෙන්ම දිස්වන අතර, මේ වනවිටත් බොහෝ පිරිස් හෝටල් කුලියට ගනිමින් සිටින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ..

එදිනට පැවත්වීමට නියමිත විවිධ වැඩසටහන්ද කල් දමා ඇති අතර, තදබදය වළක්වාගැනීමට සමහර මාර්ගද වසා දැමීමට නියමිත බවද සඳහන්.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top