ඉහළටම ගිය අවදානම , හැංගි හැංගි වෙස් බැන්දා නම් ඔයාත් අනතුරේ..
Friday, 29 March 2024 - 12:25 | Views - 473
මෙරට තුළ පසුගිය වසරට සාපේක්ෂව HIV ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන පිරිස මෙයට ගොඳුරු වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, කුරුණෑගල නගරය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන කාන්තාවන්ද එච් අයි වී වෛරසය වැළදී ඇති බවට සැක කෙරෙන බැවින් ඔවුන් සියලු‍ දෙනා පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

මේ වන විටත් කුරුණෑගල නගරය ආශ්‍රිතව සම්බාහන මධ්‍යස්ථාන 60 පමණ පවත්වාගෙන යනු ලබන අතර, එම සියලු‍ සම්බාහන මධ්‍යස්ථානවල කාන්තාවන් පරික්ෂාවට ලක් කිරීමට පසුබිම් වී ඇත්තේ මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානවල සේවය කළ තරුණියන් දෙදෙනෙකුට එච් අයි වී ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, පොලිසිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ සහය ඇතිව සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන කාන්තාවන් පරීක්ෂා කිරීමටයි තීරණය කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ඔහු ලොවම කතා කරන ක්‍රීඩකයෙක් බවට පත් වුණේ පසුගිය මාසයේදීයි.. කමිඳු මෙන්ඩිස්...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 677 Views
Top