උනන්දුව තියෙන කෙනෙකුට, පොල් කිරි ටිකෙන් වුණත් දියුණු වෙන්න පුළුවන්..
Friday, 29 March 2024 - 11:29 | Views - 290
පොල් කිරි අපනයනය කිරීම මගින් පසුගිය පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයාගෙන ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට වඩා රුපියල් මිලියන 570ක වර්ධනයක්.

පොල් කිරි මෙට්‍රික් ටොන් 4366ක් පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී අපනයන කරමින් රුපියල් මිලියන 2401ක් උපයාගෙන තිබුණා.

එමෙන්ම, පසුගිය නොවැම්බර් මාසයේ සිට මාසික පොල් නිෂ්පාදනයේ ද ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top