පාසල් ක්‍රමවේදයේ දැවැන්ත වෙනසක්, සිදුවෙන දේ මෙන්න..
Friday, 29 March 2024 - 10:04 | Views - 415
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර අධ්‍යාපන පරිපාලන ක්ෂේත්රය තුළින්, ඉදිරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අනුව, ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් 10-13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ග කරනු ඇති.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ , 2018-2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පුහුණුව නිම කළ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමින්.
Share This Article