ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක්
Thursday, 28 March 2024 - 10:26 | Views - 608

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ කූරගල සිද්ධියට ( අපහාසාත්මක ආකාරයට ප්‍රකාශයක් කිරීමේ චෝදනාවට) වරදකරු කරමිනුයි.

මෙසේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට බරපතල වැඩ සහිත වසර 04ක සිර දඬුවමක් නියම කරනු ලැබුවේ කොළඹ මහාධිකරණය විසිනුයි.

එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳිගේ ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කරනු ලැබුවා.

මීට පෙර 2016 දී කූරගල විහාරය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය හමුවකට එක් වෙමින්, කළ ප්‍රකාශයක් සම්බන්ධව ඥානසාර හිමිට ජාතික හා ආගමික සංහිදියාවට හානියක් සිදුකිරීමේ චෝදනාව එල්ල වුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top