ක්ෂණික වයසට යෑම ආපස්සට ගන්න පුළුවන් මෙහෙමයි..
Thursday, 28 March 2024 - 8:28 | Views - 566
පසුගිය දවසක පර්යේෂකයන් පිරිසකට ඕන වෙනවා නින්ද කියන එක මිනිස් මොළයකට කොයි තරම් වැදගත් දෙයක්ද කියලා ප්‍රායෝගික පරීක්ෂණයක් හරහා තේරුම් ගන්න.

මේ අනුව, මිනිසුන් 134 දෙනෙක් යොදාගෙන කරපු පරීක්ෂණයකින් ඔවුන්ට හොයා ගන්න ලැබෙනවා මේ විදිහට එක දවසක නිදිවැරීමක් නිසා මොළය පත්වෙන ආතතිය, අවුරුදු 1 ත් 2 ත් අතර කාලයකින් වයසට යාමකට සමානයි කියලා.

පරීක්ෂණයට පෙර හා පසුව සිදු කරන ලද MRI ස්කෑන් පරීක්ෂාවන්වල දත්තවල සිදුවූ වෙනස්කම් මත තමයි මෙයාලා මේ නිගමනයට ඇවිල්ලා තියෙන්නේ.

කොහොම වුණත් මේ පරීක්ෂණයේදී හොයාගෙන තියන විදිහට මේ විදිහට ක්ෂණික වයසට යෑම ආපස්සට හරවන්න නම් කරන්න තියෙන්නෙ ඒ මග හැරුණ කාලයට සමාන කාලයකින් නින්ද ආයෙත් ලබා ගන්න එක විතරයි කියලයි එයාලා කියන්නේ.


( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්.. )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top