අද, Respect Your Cat Day
Thursday, 28 March 2024 - 8:17 | Views - 416
අද මාර්තු 28 වෙනිදා. අද දවසේ විශේෂත්වය ගැන දන්නවා ද ?
අද තමයි Respect Your Cat Day.
අපේ නිවසේ සාමාජිකයින්ට අමතරව පුරු පුරු ගාමින් අපි ගාවම දැවටෙන හරි අපුරූ සාමාජිකයෙක් ඉන්නවා.
ඔබ දුකින් හෝ සතුටින් ඉන්න වෙලාවක ඇඟේ දැවෙටෙමින් අපේ තුරුලට ඇවිත් ඉන්න අපූරූ සාමාජිකයා තමයි පූසා කියන්නේ.
ඉතින් අද දවස වෙන්වෙන්නේ ඔබේ පුසාට ගෞරව කරන දිනයක් විදිහට.
ගොඩ දෙනෙක් මේ සම්බන්ධව දන්නේ නැතුව ඇති.
හැබැයි ලෝකයේ බොහෝ රටවල් මේ දිනය සමරනවා. ඒ ඔබ ළඟින්ම ඉන්න පූසාට ගොඩක් සැපවත් දේවල් දීලා.
Share This Article