Surprise ! මිල අඩු වෙන්නයි යන්නේ..
Thursday, 28 March 2024 - 7:28 | Views - 990
සහල් සඳහා පනවා තිබූ රුපියල් 65ක් වූ වෙළඳ බද්ද රුපියලක් දක්වා අඩුකර තිබෙනවා.

ඒ, ඊයේ (27) සිට අප්‍රේල් 3 වැනිදා දක්වායි.

මෙය 2024 ජනවාරි 21 හෝ ඊට පෙර ආනයන පාලන බලපත්‍රය ලබාගෙන ඇති ආනයනකරුවන්ට අදාළ වනු ඇති බවද සඳහන්.

එමෙන් ම, ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය සඳහා ද පනවා තිබූ බද්ද පහළ දමා තිබෙනවා.

ඒ රුපියල් 10කින්.

2024 අප්‍රේල් 30 දක්වා මෙය වලංගු බවයි වාර්තා වෙන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top