ඉහළට ගිය නිල සංචිත වත්කම..
Tuesday, 26 March 2024 - 14:52 | Views - 583

2024 පෙබරවාරි අවසානය වන විට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් දක්වා ඉහළට ගොස් ඇති බව ශ්‍රි ලංකා මහබැංකුව පවසනවා.

2024 වසරේ මේ දක්වා කාලය තුළ, රුපියල් මිලියන 964 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබෙනවා.

ඒ අනුව මේ වන විට, ලක්ෂ 02 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවත්, එමඟින් ගෙවුණු මාස දෙක තුළ සංචාරකයින්ගෙන් මිලියන 687 ක් ඉපයූ බවත් සඳහන් වනවා. 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top