හැමදාම කන බත් නැතුව, මේ විදිහට කන්න ආස නැද්ද ?
Tuesday, 26 March 2024 - 9:39 | Views - 404
හැමදාම කන බත් නැතුව මේ විදිහට කන්න..

හැමදාම තඩි බත් පිඟානකට එළවළු, මස්, මාළු පොඩ්ඩක් දාගෙන කාපු විදිහ වෙනස් කරලා බත් නැතිව මේ විදිහට කන්න පුරුදු වෙන්න.

බත් කනවනම් මේස හැඳ 7 ක් ( බත් අඬු කෝප්පයක් හෙවත් ග්‍රෑම් 100 ක්) පමණ හෝ ඊට අඩුවෙන් ගන්න. මේ කෑම ජාතිම අවශ්‍ය නෑ. ඔබ එදිනෙදා ආහාරයට ගන්න එළවළු මස්, මාළු ජාති වලින් මේ විදිහට හදා ගන්න.‍


කොළ එළවළු, මස්, මාළු, බිත්තර, හතු වැඩියෙන් කෑමට ගන්න. තක්කලි, වට්ටක්කා, ගෝවා බෝංචි නිතර කෑමට එකකර ගන්න. ස්ට්‍රෝබෙරි, කොමඩු, පේර වගේ පලතුරු වගේම ඇඹුල් රස පළතුරුත් එකතු කර ගන්න.

( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්..)

May be an image of tofu

No photo description available.

No photo description available.

May be an image of smoked salmon

May be an image of fried rice

May be an image of egg yolk

No photo description available.

May be an image of egg yolk and poached egg

May be an image of ramen, egg yolk, noodles and tofu

May be an image of smoked salmon and tofu


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top