2050වන විට තත්ත්වය භයානක වෙයි ? නාසා අනතුරු අඟවයි..
Sunday, 24 March 2024 - 15:02 | Views - 867


අපි ඉන්නේ අවදානමක..

දේශගුණය සහ ප්‍රබල එල් නිනෝ තත්ත්වයන් හේතුවෙන්, මුහුදු මට්ටම 2022 වසරේ සිට 2023 වසර දක්වා අඟල් 0.3කින් පමණ ඉහළ ගොස් ඇති බව නාසා ආයතනය පවසනවා...

1993 වසරේ සිට 2023 දක්වා ගෝලීය සාමාන්‍ය මුහුදු මට්ටම අඟල් 4ක් පමණ ඉහළ ගොස් ඇති බවයි චන්ද්‍රිකා දත්ත මත පදනම්ව එම ආයතනය සිදු කළ විශ්ලේෂණයකින් පෙන්වා දෙන්නේ...

ඒ අනුව, සාගර ජලය වැඩිවීම ඉහළ අනුපාතයකින් සිදුවෙන අතර, 2050 වසර වනවිට මුහුදු මට්ටම තවත් සෙන්ටිමීටර 20ක් වැඩිවිය හැකි බවටයි නාසා ආයතනය අනතුරු අඟවන්නේ...
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top