"මට තාම හිතෙනවා ඔයා මට කෝල් එකක් ගනී කියලා... සමාවෙන්න, තවමත් දුරින් සිටීම ගැන '' කැනඩා ඛේදවාචකයේ අවසානය..(Video & Photos)
Tuesday, 19 March 2024 - 10:51 | Views - 1,033
කැනඩාවේ ඔටාවාහිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් හයදෙනාගේ අවසන් කටයුතු පසුගියදා එනම්(17) දිනයේ සිදු කෙරුණා.

මෙහි මියගිය මව හා දරුවන් සිව්දෙනාට අමතරව, සයවැනියා වූයේ 40 හැවිරිදි ගාමිණී අමරකෝන්.

ඔහු මාස දෙකකට පමණ පෙර කැනඩාවට ගොස් ඇති අතර, අවමංගල උත්සවයට ඔහුගේ බිරිඳ සහ දියණියන් පටිගත කරන ලද පණිවුඩයක් යොමු කර තිබුණා.

"මගේ තාත්තා ගැන මට කියන්න තියෙන්නේ ඔහු අප සියල්ලන්ටම විශිෂ්ට පියෙක් වගේම මගේ අම්මාට හොඳ සැමියෙක් වු බවයි. මෙහි සියල්ලන්ම ඔබ අහිමිවීම ගැන ශෝක වෙනවා. ඔබ කොහේ හිටියත් හොඳ ජීවිතයක් ලබනු ඇතැයි සිතනවා. අපට හැකි වූ විටෙක අප ඔබ හමුවට එනවා."

ගාමිණි අමරකෝන් මහතාගේ බිරිඳ ඩිෂානි ප්‍රනාන්දු ද මෙලෙස අදහස් දක්වා තිබුණා.

"මට තාම හිතෙනවා ඔයා මට කෝල් එකක් ගනී කියලා... අපේ මතකයන් හැමදාම මගෙ හිතේ තියෙයි.. සමාවෙන්න අපට තවමත් ඔබට දුරින් සිටීමට සිදුවීම ගැන.. අපිට ඔබව නැතුව පාළුයි."






















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top