හතුවල ඇති විශ්මිත ගුණ පිළිබඳව ඔබ දන්නවාද? මෙන්න කියවන්න
Monday, 10 April 2017 - 12:29 | Views - 9,052

හතු කියන්නේ අපි කවුරුත් ප්‍රියකරන ආහාර වර්ගයක්. ලෝකයේ හතු වර්ග 1000කට අධික ප්‍රමාණයක් තියෙනවා.
මේ හතු වර්ගවලින් ඇති විවිධ ආයුර්වේදමය ප්රතිලාභයන් ඉතාමත් වටිනාකමකින් යුක්තවන අතර විශ්වාසකලද නොහැකියි. මේ ලිපියෙන් කියවෙන්නේ හතු ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන ප්රතිලාභ කිහිපයක් ගැනයි.
1. ප්‍රතිශක්තිය
දිනපතා හතු ආහාරයට ගැනීම මඟින් ශරීරය විශබීජ වලින් ආරක්ෂා කරයි. ඒ මේවා මඟින් ප්‍රතිශක්තිය වඩවන නිසාය.
2. බර අඩු කරගැනිමට
හතු වර්ග අතරින් White Button Mushrooms දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු කරගැනීමට හැකියාව ඇත. මේවායේ ඉහළ ශක්තිකාරකයන් ගැබ්ව ඇති බැවින් ඔබව ක්‍රියාකාරීව තබයි. එමෙන්ම මේවායේ අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වේ.
3. දියවැඩියාවට
දියවැඩියාව සමනය කළ හැකි ආහාරයකි. මේවායේ ඉන්සියුලීන් හා තවත් එන්සයිම වර්ග අඩංගු වේ. මේවා මඟින් දියවැඩියාව සමනය කරවයි.
4. කොලෙස්ටරෝල්
හතු ආහාරයට ගැනීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම අඩු අගයක පවත්වාගනී. මේවායේ තන්තු අඩංගු වේ. එමෙන්ම මේදය නොමැති අතර, කාබෝහයිඩ්රේට ද ඉතා අඩු ප්‍රමාණයක් පවතී. මෙහි ඇති ප්‍රෝටීන මඟින් ද කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.
5. අස්ථි නීරෝගී කරයි.
6. හතු වල ඇති පොලිසැකරයිඩ මඟින් පිළිකා ඇති වීම වළක්වයි
7. රුධිර පීඩනය අඩු කරයි.
8. ආමාෂය නීරෝගී කරවයි
9. අක්මාවට ගුණදායී වේ.
10. ශරීරයේ වේදනාවන් සමනය කරයි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article