හතුවල ඇති විශ්මිත ගුණ පිළිබඳව ඔබ දන්නවාද? මෙන්න කියවන්න
Monday, 10 April 2017 - 12:29 | Views - 9,053
හතු කියන්නේ අපි කවුරුත් ප්‍රියකරන ආහාර වර්ගයක්. ලෝකයේ හතු වර්ග 1000කට අධික ප්‍රමාණයක් තියෙනවා.

මේ හතු වර්ගවලින් ඇති විවිධ ආයුර්වේදමය ප්‍රතිලාභයන් ඉතාමත් වටිනාකමකින් යුක්තවන අතර විශ්වාසකලද නොහැකියි. මේ ලිපියෙන් කියවෙන්නේ හතු ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක් ගැනයි.

1. ප්‍රතිශක්තිය

දිනපතා හතු ආහාරයට ගැනීම මඟින් ශරීරය විශබීජ වලින් ආරක්ෂා කරයි. ඒ මේවා මඟින් ප්‍රතිශක්තිය වඩවන නිසාය.

2. බර අඩු කරගැනිමට

හතු වර්ග අතරින් White Button Mushrooms දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු කරගැනීමට හැකියාව ඇත. මේවායේ ඉහළ ශක්තිකාරකයන් ගැබ්ව ඇති බැවින් ඔබව ක්‍රියාකාරීව තබයි. එමෙන්ම මේවායේ අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වේ.

3. දියවැඩියාවට

දියවැඩියාව සමනය කළ හැකි ආහාරයකි. මේවායේ ඉන්සියුලීන් හා තවත් එන්සයිම වර්ග අඩංගු වේ. මේවා මඟින් දියවැඩියාව සමනය කරවයි.

4. කොලෙස්ටරෝල්

හතු ආහාරයට ගැනීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම අඩු අගයක පවත්වාගනී. මේවායේ තන්තු අඩංගු වේ. එමෙන්ම මේදය නොමැති අතර, කාබෝහයිඩ්‍රේට ද ඉතා අඩු ප්‍රමාණයක් පවතී. මෙහි ඇති ප්‍රෝටීන මඟින් ද කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.

5. අස්ථි නීරෝගී කරයි.

6. හතු වල ඇති පොලිසැකරයිඩ මඟින් පිළිකා ඇති වීම වළක්වයි

7. රුධිර පීඩනය අඩු කරයි.

8. ආමාෂය නීරෝගී කරවයි

9. අක්මාවට ගුණදායී වේ.

10. ශරීරයේ වේදනාවන් සමනය කරයි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top