වින්ඩෝස් 10 දැවැන්ත යාවත්කාලීන කිරීම අද
Wednesday, 03 October 2018 - 10:38 | Views - 4,909
ලෝකය පුරා මිලියන 700 කට වැඩි පරිගණකවල මෙහෙයුම් පද්ධතිය ලෙස භාවිත කරන වින්ඩෝස් 10 සංස්කරණයේ 2018 ඔක්තෝබර් ප්‍රධාන යාවත් කාල කිරීම අද (3) නිකුත් කරන බව මයික්‍රසොෆ්ට් සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව එම මෙහෙයුම් පද්ධතිය භාවිත කරන පරිශීලකයින්ට යාවත් කාලකිරීම් මුහුණත වෙත පිවිස නව පිහිටුවාගැනීම සිදු කළ හැකිය.

මෙම යාවත් කාල කිරීම 2018 අප්‍රේල් මස සිදු කළ වෙනස් කමින් පසු වසරේ සිදුවන දැවැන්තම වෙනස්කම් සහිත එක වනු ඇතැයි එම ආයතනය දන්වා ඇත.

නැවත මෙවැනි යාවත්කාල කිරීමක් සිදකරන්නේ 2019 මාර්තු මස බවත්  නව යාවත් කාල කිරීම සමග විශේෂාංග කිහිපයක්ද අලුතින් එක්වන බව වාර්තා කර තිබේ.

ඒවා පහතින්

new cloud-powered clipboard
new extensions for both Chrome and Firefox that will allow the rival browsers to plug into the Timeline feature
Phone app designed as a companion app to more closely align Android and iOS to Windows 10
Microsoft Launcher on Android will also gain access to Timeline, allowing you to sync more actions and content from an Android phone to a Windows 10
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top