භූගත ගංගාවක විවරයක් ද ? දිය සුළියක් ද ? මෙන්න ඇත්ත ම කතාව..(Photos)
Tuesday, 06 February 2024 - 15:08 | Views - 941
ඡායාරුවක ඇත්ත දැනගමු.....

පසුගිය දිනවල පහත අප සඳහන් කර ඇති ඡායාරූපය , සමාජ මාධ්‍යවල , ෆේස්බුක්වල වැඩිවශයෙන් ශෙයා වුණා.

මේක සමහරු හැඳින්වුයේ, භූගත ගංගාවක විවරයක්, දිය සුළියක් වගේ, විවිධ අර්ථයන්ගෙන් .

නමුත් මේක ඒ කිසිවක් නෙවෙයි.

මේ කියන්න යන්නේ හරියටම මේක මොකද්ද කියලා..

ජලාශ වල වාන් දොරටු යෙදිමේ නව තාක්ෂණයක් තමයි මේ. අමෙරිකාවේ හා යුරෝපයේ ජාලාශ කිහිපයක වාන් දොරටු යොදා තියෙන්නේ මේ ආකාරයටයි කියලා තමයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

එසේම , මෙය සිරස් අතරට තැබු සිලින්ඩරාකාර කොන්ක්‍රිට් බටයක් වගේ කිව්වොත් හරියටම හරි.

මෙහි ජල මට්ටම, මුව ඉක්මවා ගිය විට, ජලය සිලින්ඩරය හරහා ඉවතට ගමන් කරනවා.

ඒ වගේම , ජලය බැස ගියාම මෙහි සැකැස්ම හොඳින් බලාගන්න පුලුවන්.

ඒ වගේම තමයි මේ විවරය ආසන්නයේ දිය නෑම තහනම් කරලයි තියෙන්නේ..

No description available.

( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් )
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top