නදියේ තැනූ මකරාක්ෂයා.. (Photos)
Friday, 22 December 2023 - 11:31 | Views - 530
ප්‍රංශ නදියේ තැනූ මකරාක්ෂයා....

බැලූ බැල්මට මකරෙකුගේ හෝ දැවැන්ත සර්පයෙකුගේ ඇටසැකිල්ලක් බදු මෙම නිර්මාණය චීන ජාතික නිර්මාණකරුවෙකු විසින් නිර්මාණය කරන ලද විශිෂ්ඨ ලෝහ නිර්මාණයක්.

ප්‍රංශයේ Loire ගංගාව අත්ලාන්තික් සයුර හමුවන කොටසේ තනා ඇති මෙය නිර්මාණය කරනු ලැබුවේ Huang Yong Ping නම් චීන ජාතික නිර්මාණකරුවා විසින් බවටයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, මීටර් 130ක් දිග ඇල්මිනියම් ලෝහයෙන් තැනූ මෙම නිර්මාණය Serpent d'océan හෙවත් සර්පයාගේ සයුර යන නමින් ඔහු නම් කොට තිබුණා.

තවද, ප්‍රංශයේ Nantes නගරයට ආසන්න ගංගා සීමාවේ නිර්මාණය වූ මෙම නිර්මාණය වන්, තවත් නිර්මාණ 33ක් ඔහු නගරය පුරා නිර්මාණය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


සටහන - උපුටා ගැනීමකි..

May be an image of tornado

May be an image of bone

May be an image of tornado and horizon

May be a black-and-white image of snake


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top