විවාහයෙන් තොරව පවුල් කෑම තවදුරටත් අපරාධයක් ?
Monday, 01 October 2018 - 10:12 | Views - 3,563
අනියම් සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් පනවා ඇති තහනමට අදාළව ඉන්දියාවේ පැවති නීතිමය බාධා එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත්කර තිබෙනවා.

ඒ අනුව අනියම් සබඳතා පැවැත්වීම අපරාධයක් නොවන බවයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයක සඳහන් වන්නේ.

වසර 158 ක් පුරා පැවති නීතියට එරෙහිව ඉන්දීය පුරවැසියෙකු ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එසේම සමලිංගික විවාහ නීතිගත කිරීමටද ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවසර ලබාදුන්නා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top