මොකද්ද මේ 'ආටිමිස් '... ? කලින් අහලා තිබුණාද...
Saturday, 02 December 2023 - 13:06 | Views - 840
මේ කියන්න යන්නේ අභ්‍යවකාශ ගවේෂණය ගැන උනන්දුවක් දක්වන ඔබට සුබ පණිවිඩයක්..

මොකද්ද මේ 'ආටිමිස් '... ? ඔබ මේ ගැන කලින් අහලා තිබුණාද..?

නාසා ආයතනය යළි සඳ තරණය කිරීමේ අරමුණින් 'ආටිමිස් ' නමින් නව මෙහෙයුමක් දියත් කර තිබෙනවා..

මෙම මෙහෙයුම ජනවාරි 25 වැනිදා ආරම්භ වන අතර අදාළ යානය ගගනගාමීන් තිදෙනකු රැගෙන සඳ මතට ගොඩ බැසීමට නියමිත බවයි වාර්තා වන්නේ..

විදෙස් මාධ්‍ය පවසන්නේ මීට පෙර නාසා ආයතනය සඳ තරණය කල ඇපලෝ මෙහෙයුම් අවසන් වී වසර 50 කට වැඩි කාලයක් ගත වී ඇති බවයි.. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top