අවසන් කැමැත්ත, මෙහෙම කරන්න ද? මුලින් කියවලාම බලන්නකෝ.. (Photos)
Saturday, 21 October 2023 - 8:45 | Views - 745
අපි මිය ගියාට පසුව අපේ ශරීරය ආදාහනය කරනවා නැත්නම් අඩි හයක් යට වලලනවා.

ඒක තමයි අපේ අවසන් කටයුතු සිදු කරන්නේ.

ඔබ කැමති නැත්ද ඔබේ ප්‍රානය නිරුද්ධ ශරීරය කාබනික පොහොරක් වෙනවා දකින්න.

ඉතින් මෙන්න මේ වටිනා කියන අවස්ථාව ලැබිලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට.

2019දි මානව ශරීරය කොම්පොස්ට් පොහොර කරන්න මේ රට තුල ප්‍රාන්ත 4කට  අවසරය ලැබෙද්දී මේ සඳහා අවසරය ලැබුන නවතම ප්‍රාන්තය තමයි නිව් යෝර්ක්.

ඉතින් ඇමරිකාවේ ඒ ප්‍රාන්තවල  ඉන්න අයට අවස්ථාව ලැබිලා තියෙනවා මිය ගියාට පසුව තමන්ගේ ශරීරය කොම්පෝස්ට් පොහොර බවට පත් කරගන්න.

ඒ වගේම තවත් අයට පුළුවන් ඒ කොම්පෝස්ට් පොහොර මිල දී ගන්නත්.

ඉතින් ඔබට හිතෙන්නේ නැත්ද ලංකාවටත් මේ ඉතාමත් ප්‍රයෝජනවත් වැඩක් කියලා. 
























Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top