පෘථිවියෙන් ක්ෂීරපායින් වඳ වෙන බවට ඉඟියක්..
Thursday, 28 September 2023 - 15:43 | Views - 933
තව වසර මිලියන 250 කින් පෘථිවිය උණුසුම් වන විට ගොඩබිම් ක්ෂීරපායින් සියල්ලම වඳ වී යනු ඇති බවයි නිව් සයන්ටීස්ට් සඟරාව පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ මිනිසුන් වසර මිලියන ගණනකට පසුව තවමත් පවතී නම්, ඔවුන් සමකයට කේන්ද්‍රගත වූ සුපිරි මහාද්වීපයක අනපේක්ෂිත උණුසුම් තත්වයන්ට මුහුණ දෙනු ඇති බවයි.

කෙසේ වෙතත්, එම තත්ත්වය බොහෝ ගොඩබිම ක්ෂීරපායින්ට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් වනු ඇති බවට ද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

පෘථිවියේ මහාද්වීප සහ දේශගුණය ඉතා දිගු කාලීනව වෙනස් වන ආකාරය පිළිබඳ පරිගණක ආකෘතිකරණයට අනුව කරන ලද පුරෝකථනයක දී මේ පිළිබඳ තහවුරු වී ඇති බවයි එම සඟරාව පෙන්වා දෙන්නේ.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top