ලොකු දේවල් වලට කැමති ඔයාලට මයි.. (Photos)
Friday, 22 September 2023 - 12:04 | Views - 554
අපි ලෝකයේ විශාල දේවල් දැකලා තියෙනවනේ.

ඔයා දැකලා තියෙනවද ලෝකයේ විශාලතම ලූනු ගෙඩිය.මේ වගේ විශාල දේවල් දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ සරත් සෘතුවේ මල් ප්‍රදර්ශනයට සමගාමීව එංගලන්තයේ හැරෝගේට් හි එළවළු තරඟයකදි.

එහි දී විශාල එළවළු සහ මල් වර්ග ප්‍රදර්ශනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ආකාරයට එංගලන්තයේ උතුරු යෝක්ෂයර් ප්‍රදේශයේ උයන්පල්ලෙකු තම ගෙවත්තේ වගා කළ විශාල ලූනූ ගෙඩියක් ප්‍රදර්ශනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය කිලෝග්‍රෑම් 8.97ක් බරැති බව සඳහන් වෙන්නේ.එය ලෝකයේ ලොකුම ලූනු ගෙඩිය ලෙසයි සඳහන් වෙන්නෙ.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2014 වසරේ වගා කළ කිලෝග්‍රෑම් 8.4ක් වන ලූනූ විශේෂයක්.  














Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top