විවාහ වුණේ නැති වුණත් දරුවෙක් හදන්න දැන් ඔයාටත් පුළුවන්..
Thursday, 07 September 2023 - 15:08 | Views - 829
විද්යාඥයන් විසින් ශුක්රාණු, ඩිම්බ හෝ ගර්භාශයක් භාවිතා නොකර මුල් මිනිස් කළලයකට සමීපව සමාන කළලයක් නිර්මාණය කර තිබෙනවා.
මෙම පරීක්ෂණය ඊශ්රායලයේ වයිස්මන් ආයතනයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකර ඇති අතර විදෙස් මාධ්ය වාර්තා කරන්නේ ඒ අනුව ප්රාථමික සෛල භාවිතයෙන් සාදන ලද “කළල ආකෘතිය” දින 14ක් තුළ සැබෑ කළලයක ස්වරූපය ගෙන තිබු බවයි.
මිනිස් ජීවිතයේ මුල්ම අවස්ථාවන් අවබෝධ කර ගැනීම සඳහා මෙම පරීක්ෂණය සිදු කර තිබෙන බව විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරනවා.
Share This Article