ජපානයෙන් සඳට රොබෝ යානයක්.. (Photos)
Monday, 28 August 2023 - 10:57 | Views - 723
ජපන් අභව්‍යකාශ ආයතනයක් විසින් සඳට ''මුන් ස්නයිපර්'' නම් රොබෝ යානයක් යැවීමට සුදානම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම රෝබෝ යානය යැවිමේ අරමුණ වන්නේ සඳුගේ පස පරීක්ෂා කිරීමට බවයි.

ජපන් විද්‍යාඥයන් සඳට යානයක් යැවීමට උත්සහ ගෙන ඇත්තේ වසර ගණනක් තිස්සේ වන අතර 2022 වසරේ දැරු උත්සහය නිෂ්ප්‍රභ වුණා.

කෙසේ වෙතත්, පසුගිය මාසයේ දී රොකට්ටුවක් ජපානය විසින් අත්හදා බැලු අතර එම රොකට්ටුව ද පුපුරා විනාශයට පත් ව තිබෙනවා.

මෙම යානය උඩු ගුවනට තල්ලු කරන රොකට්ටුවක් ආධාරයෙන් චන්ද්‍රිකාවක් ද අභ්‍යවකාශයට යැවීමට සුදානම් බව සඳහන් වෙනවා.

මෙවර ඔවුන් සඳට යවන්න සුදානම් වන්නේ කිලෝ ග්‍රෑම් 700ක් පමණ බර රොබෝ යානයකි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ පෘථිවි ගුරුත්වා බලය යොදා ගනිමින් ''මුන් ස්නයිපර්''රොබෝ යානය ඉදිරි මාස කිහිපයේ දී සඳ බලා යාමට නියමිත බවයි.  



No description available.





Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top