''මට ස්පා ගොඩක් තියෙනවා.. මං ඔයාට ආදරෙයි.. එහෙනම් අපි බඳිමු.. හැබැයි මට ගෙදරට කියන්න බෑ.. ''
Thursday, 27 July 2023 - 14:48 | Views - 1,952
කතාව ආරංචි වෙන්නෙ බස්නාහිර පළාතේ ස්පා බහුල ප්‍රදේශයකින්.

මේ කතාවේ ප්‍රධාන චරිතය ස්පා රැසක් තිබෙන කාන්තාවක්.

ඇය තම ව්‍යාපාරය විදිහට කරන්නේ සම්භාහන මධ්‍යස්ථානයන් පවත්වාගෙන යෑම.

දිනෙන් දින ව්‍යාපාරය දියුණු වීමත් එක්ක ඇය සම්භාහන මධ්‍යස්ථාන රැසක හිමිකාරිණියක් වෙද්දී ඇයගේ සිත දිනාගන්නට එම ප්‍රදේශයේම පොලිසියක ආධුනික උප පරීක්ෂකවරයෙක් සමත් වෙනවා.

දෙදෙනාම ප්‍රේමයෙන් මුසපත් වෙද්දී අනාගතය ගැන සිතා දෙදෙනාම විවාහ වෙනවා.

නමුත් ඇය පෙර විවාහයේ දරුවන් දෙදෙනෙකු සමග තනි වුන ගැහැනියක්.

නමුත් මට කම් නැත ඔවුන් මට බර නැත යැයි සිතා මේ විවාහය සිද්ධ වුනත් මේ  ආධුනික පොලිස් උප පරීක්ෂකවරයා මේ විවාහය තම නිවසට හෙළි නොකරන්නට වග බලාගන්නේ මන්දැයි තවමත් සිතාගන්නට බැරි කාරනවක්.

මේ විවාහයට දෙමාපියන් වෙනුවට ආශිර්වාද කරන්නත් සාක්ශිකරුවකු ලෙස අත්සන් කරන්නටත් එන්නේ ඒ පොලිස් ස්ථානයේම ස්ථානාධිපතිවරයයි.

කෙසේ නමුත් මේ විවාහය ආරංචි වීමත් එක්ක පොලිස් මූලස්ථානයට එක දිගට පෙත්සම් එන්නේ මේ විවාහයට විරුද්ධ පාර්ශවයකින්.

මේ සම්බන්ධව එන පෙත්සම් නිසාම මේ ගැන විමර්ශනයක් සිදු කරන්න පොලිස් මූලස්ථානය තීරණය කරලා.
 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top