ChtGPT සඳහා Mobile App එකක්..
Thursday, 27 July 2023 - 9:05 | Views - 2,222
ChtGPT සඳහා Mobile App එකක් හඳුන්වා දී තිබෙනවා.

එහි මුලික අදියර ලෙස iOS සඳහා App එකක් හඳුන්වා දීමට OpenAI සමාගම කටයුතු කළ අතර එහි දෙවැනි අදියර ලෙසින් එම සමාගම Android App එක හඳුන්වා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව Android Device එකට ChatGPT App එක Play Store ඔස්සේ ලබා ගත හැකි අතර ChatGPT App එක ඔස්සේ ද Instant answers, Tailored advice, Creative inspiration, Professional input, Learning opportunities ආදි පහසුකම් රැසක් ලබා ගත හැකියි.

තවද, ChatGPT History එක Web සහ Android Devices අතර Sync වනු ලබනවා.

App එක නොමිලයේ භාවිත කිරීමේ හැකියාව ලැබෙන අතරම අවශ්‍ය නම් ඩොලර් 19.99 පමණ ගෙවීමක් කර ChatGPT Plus Service එකත් App එක හරහාම ලබා ගැනිමට හැකියාව පවතිනවා.

එමෙන්ම මේ සඳහා Pre-Register වීමේ හැකියාව පවතින අතර , ඉදිරියේදි තවත් විශේෂාංග එක් කිරීමට නියමිතයි.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top