රන් මිල තවත් වෙනස් වෙයි..
Thursday, 27 July 2023 - 8:29 | Views - 2,217
පසුගියදා ට සාපේක්ෂව බලන කල මේ වන විට රන් මිල තවත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, වෙළඳපොළෙහි රන් මිල සටහන් වූයේ මෙලෙසින්.
කැරට් 24 ග්රෑම් 1 - රු.22,860.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.181,250.00
කැරට් 22 ග්රෑම් 1 - රු.20,960.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.167,650.00
කැරට් 21 ග්රෑම් 1 - රු.20,010.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.160,050.00
Share This Article