බ්‍රසීලයේ හැමෝම උඩින්ම යන්නයි කල්පනාව.. (Photos)
Friday, 21 July 2023 - 14:57 | Views - 733
කියන්න යන්නේ බ්‍රසීලය කරන්න සූදානම් වෙන තවත් අලුත් වැඩක් ගැන...

මේ වැඩේ නිසා එයාලාගේ පොදු ප්‍රවාහනය නුදුරු අනාගතයේදී තව තවත් පහසු වෙනවා....

ඒ අනුව අහසේ ගමන් කරන විදුලියෙන් පණ ගැන්වෙන එයාර් ටැක්සි නිෂ්පාදනය කිරීමට එරට ගුවන් යානා සමාගමක් වෙන එම්බ්‍රේර් සමාගම සූදානම් වීමත් සමඟයි...

2026 වසර වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමටයි එරට බලධාරීන් උත්සාහ කරන්නේ... 

එම යානාවේ එකවර 6 දෙනෙකුට ගමන් කිරීමට හැකිවන පරිදි තමයි සැලසුම් කර ඇත්තේ...

එය කුඩා හෙලිකොප්ටරයක තාක්ෂණයත් , ගුවන් යානයක සැකැස්මත් අනුව නිර්මාණය වන බවයි  අදාල සමාගම පවසන්නේ....

මෙහි එක් ගමන් වාරයක් සඳහා එක් පුද්ගලයෙකුට ඩොලර් 50-100 අතර මුදලක් වැය වනු ඇතැයි විශ්වාස කරනවා...

මේවන විටත් එයාර් ටැක්සි 3000ක පමණ ඇනවුම් ලැබී ඇති බවයි අදාල සමාගම සඳහන් කරන්නේ..... 
 
Brazil Accelerates Urban Air Mobility with 50 Air Taxis to Start Operating  Soon - autoevolution

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top